Helabima

ලසිත් මාලිංග යලි පිටියට





වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස   ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් බහුල ලසිත් මාලිංග බඳවා ගැනීම පිළිඹදව සාකච්චාවක්  ක්‍රිකට් ආයතනය තුළ පවත්වා ඇත 
ඉදිරියේදී ඒ පිලිබදව  ලසිත් මාලිංග සමග සාකච්චා කිරීමට  ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.. තවමත් ජාත්‍යන්තර පිටියෙන් නිලා වශයෙන් සමු ගෙන නැති ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු උපදේශකයෙකු  වශයෙන් කෙටි කාලයක් කටයුතු කර ඇත 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us