Helabima

පාරේ දුවන්නේ නැත්තේ බස් විතරයි





නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වන මේ සමයේ සියලු කර්මාන්ත පවත්වාගන යාමට සැලසුම් කලත්  බස් කර්මාන්තය පවත්වාගෙන යාමට  කුමන හෝ සැලසුමක් නොමැති බවත් පාරවල් වල නොයන්නේ බස් පමණක් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි 

බස් රථ හිමියන් 10 000 ක් බස්  සේවකයන් 50000ක් පමණ මේ හේතුවෙන්  අසරණ වී ඇති බවත් බස් කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා පවසා සිටියි 
 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us