Helabima

කොටස්වෙලදපොල කටයුතු හිටි හැටියේ ඇනහිටියි





SLT Datacenter හි සිදු වූ තාක්ෂණික බිදවැටීමක් හේතුවෙන් අද පස්වරු 12.13 සිට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු  ඇන හිට තිබේ 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us