Helabima

මෙරට වැලි මාලදිවයිනට යැවූ කතාවේ සත්‍ය හෙළිවේ






මෙරටින් මුහුදු වැලි  කියුබ් 8ක්  වරින් වර කියුබ් එකක් රුපියල් 180,000ක මුදලකට මාලදිවයිනට් යවා තිබේ.

එසේ යවා ඇත්තේ දුපතක් සැදීමට යයි අසත්‍ය පුවතක්  ඇතැම් මාධ්‍ය ඔස්සේ පැතිර ගියත් ඉදිකිරීම්වලදී ජල තටාක සහ නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කාර්ය සදහා පමණක් එම වැලි අපනයන කල බව  භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය  නිවෙදනය් කර ඇත 

මෙරට ඇති  වැලි  හෝ අනෙකුත්  ඛනිජ ද්‍රව්‍ය අපනයනය කල හැක්කේ සුවිශේෂී අවශ්‍යතාවක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතියකට යටත්ව පමණක් බව එම නිවේදනය පවසා සිටියි 
 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us