Helabima

ඇදිරිනීතිය අවසන් ?






පැතිර යන  නිල නොවන ආරංචි අනුව 21 වැනිදායින් පසු රට යලිත් වසා නොදැමීමට රජය තීරණය කර තිබේ 

රට විවෘතකල පසු කටයුතු පාත්වගන යන අකාරය පිළිඹද  තමනට වාර්තාවක් ලබාදෙන සේ ජනපති දන්වා ඇති අතර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ඇමතීමට පිටත්වයාමට පෙර එම නිවේදනය සිදු කරන බව ඇතැම මාධ්‍ය පවසයි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us