Helabima

ඊයේ රාත්‍රියේ වෙබ් අඩවි වලට සිදු වූ දේ





ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ   ගබඩා කර තිබු  රජයට අයත්  වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ බිද වැටි ඇති අතර එම  වෙබ් අඩවි මේ වන විට  යථා තත්ත්වයට පත් ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය දන්වා  සිටියි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us