Helabima

පැතිර යන බොරුවක් ගැන ලොහාන් රත්වත්තේ පැහැදිලි කරයි






පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ජනපති කිසිදු දැනුවත් කිරීමක් කර හෝ සාකච්චාවක් කර නොමැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියි 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගයන ය විසින් රන්ජන් රාමනායක නිදහස් කරන සේ ඉල්ලා ජනපතිට ලිපි යවා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා  ඒ පිලිබදව විවිධ ප්‍රකාශද කරමින් සිටියි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us