Helabima

සතොස සුදුලුනු හොරකම යට ගැසිමේ තැතක්





 සතොස ආයතනය  විසින්  කැබිනට් අනුමැතිය මත ගෙන්වූ සුදුලුනු කන්ටේනර් 2ක් පෞද්ගලික ආයතනයකටලදු පතක් වත් රහිතව ලබා දීම සම්බන්ධයෙන පරීක්ෂණ පපැවැත්වීමට  පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා  ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමයෙන් පත් කළේය 

එහෙත් දැන් වාර්තා වී ඇත්තේ යම් දේශපාලන  හස්තයක් මගින ඒ මහතා එම තනතුරින් ඉවත් කිරීමට උත්සහ දරන බවයි 

උදු  තොගයක් පිලිබදවද මෙබදු ගැටළුවක් ඇති බව අනාවරණය වී ඇත  







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us