Helabima

තව මාස හයක් පුහුණු කරන්න නියමිත වුනු අභ්‍යාසලාභී උපාධිධාරීන් ගැන රජය තීරණයක් ගනියි





උපාධිධාරීන් 53,000ක් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන  පුහුණුව ලබා දෙමින් පවතින අතර ඔවුන්ගේ  පුහුණු කාලය තව මාස හයකින් දිගු කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි 

එහෙත් ඔවුන් මාස තුනක් ඇතුලත රජයේ රැකියා සදහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට [පවරා ඇත 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us