Helabima

ලංකාවේ එතෙක් මෙතෙක් ලබා දුන් ඇති සුවිශේෂී නඩු තීන්දුවක්





ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී  මොනරාගල දිස්ත්‍රික්කයවෙනුවෙන් තරග කල අපේක්ෂකයකු චන්ද දායකයන්ට විවිධ අල්ලස් ලබා දී  නීති විරෝධී අන්දමින් චන්ද ව්‍යාපාර වල දී සිටි බවට පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව  පැමිණිල්ලක් ඉදිරිපත්විය 

ඒ අනුව  මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා මෙරට ඉතිහාසයේ  සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දෙමින් අදාල මන්ත්‍රී වරයා ධුරයෙන් ඉවත් කලෙය 

මෙම නඩු තීන්දුව  අන් මැතිවරණ අපේක්ෂකයන්ටද පාඩමක් වනු ඇති බව  පැෆ්රල් සංවිධානය නිවේදනය කරයි 


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us