Helabima

කඩා වැටුණු ලෙබනනයට ධනවත් අගමැති කෙනෙක්





2020 අගෝස්තු 4 වැනිදා බීරූට් තොටුපොළේ සිදුවූ පිපිරිමත් සමග ලෙබනන් අගමැති හසොන් දායිබ් ඉල්ලා අස් වූ අතර වසරකට අධික කාලයක් විවිධ  පරිපාලන ගැටළු හමුවේ රජයක්  නොමැතිව පාලනය වූ ලෙබනනයේ නව අගමැතිවරයා වශයෙන් එරට ධනවත්ම පුද්ගලයා වන නජීබ් මිකාටි  පත් කර ඇත 

විරැකියාව , උද්ධමනය, මුදල් ඒකකය කඩා වැටීම අත්‍යවශ්‍ය සේවා හිගය ආදී මහත් ගැටළු රැසකට මුහුණ දුන් එරට වසර 2 ක් තිස්සේ අපේක්ෂා කළ  වෙනස මෙම නව අගමැතිගේ අගමනයෙන්ද සිදුවනු ඇති බව සිතීම උගහටය 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us