Helabima

බන්ධනාගාර දෙකේම යකා නැටුවේ එකම ඇමති බව හෙළිවේ





පසුගියදා කෙලින් සිටීමට නොහැකි තරමින් බි මත්ව තවත් මිතුරන් පිරිසක් සහ ආන්දෝලනයට තුඩු දුන් විවාහක රු රැජිනක්  සමග  වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී කලහකරිව හැසුරුණු රාජය  අමාත්‍ය වරයාම  අනුරාධපුර බන්ධනාගාරයට ගිනි අවියක් ගෙන  බීමතින්  ඇතුළු වී සිරකරුවන් පිරිසක්  දණගස්වා හිසට ගිනිඅවිය එල්ල කර තර්ජනය කර ඇත 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට එබදු සිදුවීමක් වාර්තා වී නැති බව පවසන අතර නමුත්   රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා  එදින බන්ධනගරට පිවිස සිරකරුවන් සමග සාකච්චා කල බව කියා සිටියි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us