Helabima

රාජ සන්තක වූ කහ කිලෝ ලක්ෂයකට සිදු වූ දේ





කහ කුඩු කිලෝ ග්රූම් 18500 ක් සහ වියලි කහ කැබලි 81500 පමන රාජ සන්තකව තිබු තොගයක්  රේගුව විසින් කුළු බඩු අලෙවි මණ්ඩලය වෙත නිදහස් කර ඇත 


දැනට එය පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව පරික්ෂණ  පවත්වන අතර එම පරීක්ෂණ වලින් පසු කුළුබඩු අලෙවි මණ්ඩලය හා සතොස හරහා ජනතා පරිබෝජනයට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව කුළුබඩු අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය    පවසා සිටියි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us