Helabima

රජයේ ප්‍රභල ඇමතිවරයකුටත් අම්පාර ගොවියෝ හු කියති





අම්පාර රජවැව ප්‍රදේශයේ ගොවීන් ගොවිතැනට ජලය ලබා ගන්න වැවේ ජලය විසිතුරු මසුන් ව්‍යාපෘතියක් සදහා භාවිත කිරීමට සහ වැව බැම්මට හානි වන සේ මත්ස්‍ය ටැංකි ඉදි කිරීමට විරුද්ධ වූ ජනතාව එම ස්තානයට් පැමිණි වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට හු කියමින් බන වදිමින් දැඩි විරෝධයක්  පල කළහ 

ඇමති වරයා එසැනින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් අම්පාර මුහුදු මහා විහාරයේදී මාධ්‍යට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ තමන්ට විරෝධය දැක්වූයේ මනුෂ්‍යයන් විය නොහැකි බායි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us