Helabima

ශ්‍රී ලංකාව එන්නත්කරණයේ යෝධ පිම්මක් පනි





ජනගහණයෙන් 50% ක් සදහා කොරොන මර්ධන එන්නත් මාතර දෙකම ලබාදුන්  සුළු සංඛ්‍යාවක් වූ රටවල්  ලැයිස්තුවට  ලංකාවත් එක්ව ඇත 

එම ලයිස්තුවේ බහුතරයක් රටවල් ජී7 (G7) කලාපයට අයත් ධනවත් රටවල් වන අතර එන්නත් නිපදවන රටවල් 4 ක් ද එයට අයත්ය 

අද පැවත්වූ  අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේතරය , ආරක්ෂක අංශ  , රාජ්‍ය නිලධාරීන්, මෙන්ම නිවසටවී වසංගත පාලනයට උර දුන් සැවොමත් මේ ජයග්‍රහණයේ කොටස් කරුවන් බවයි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us