Helabima

පහන්තුඩා යුවලට සිදු වුනු දේ






     බෙලිහුල් ඔය පහන්තුඩා ඇල්ලේ  අසොභන ලෙස හැසිරී   එහි වීඩියෝ අන්තර්ජාලයට මුදාහල  නිසා අත්අඩංගුවට  ගත්  යුවල එක් අයෙකුට රැපියල් 50,000 ක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරිමට බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග ලබා දී ඇත 

එම නඩුව ඔක්තෝබර් මස 01 දින කැදවීමට නියෝග සිදු කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us