Helabima

පොලිසියන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්





වර්ජකයන්ට යටත් නොවී ඔන්ලයින්  ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන  පාසල් ගුරුවරුන්ට  යම් පාර්ශවයක් තර්ජනය කරන්නේ නම් නොපමාව  ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ  119 හදිසි ඇමතුම් අංකයට අමතන ලෙස  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි 

ඒ පිළිඹදව යොමු වන පැමිණිලි සදහා වහාම ක්‍රියාත්මක වී ඉතා තදින් නිතිය ක්‍රියාත්මක කරන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිසිය වෙත දැනුම් දී ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us