Helabima

සතොසෙන් ජනතාවට තවත් සහනයක්






අත්‍යවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා සතොස වෙත බෙදා හැර ඇති හෙයින් මෙතෙක් සතොසෙන් එක අයකුට ලැබුණු සිනි කිලෝ 3 වෙනුවට සිනි කිලෝ 5ක් ලබා ගත හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා  පවසා සිටියි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us