Helabima

වැලිකඩ එක්ක ගිය සුරුපිනිය ගැන ලොහාන් මුල් වරට හඩ අවධි කරයි





තමන්  පෙර දැනුම්දීමකින් තොරව  අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ඇතුළු වුයේ එහි   සිදුවන්නේ කුමක්දැයි  නිවැරදිව දැන ගැනීමට බවත් ,  විෂයභාර අමාත්‍ය වරයා වශයෙන් තමාට  බන්ධනාගාර විසිනවයටම නොදැනා ඇතුල් වීමේ තහනමක් නොමැති බවත් ලොහාන් රත්වත්ත  මහතා පවසා සිටියි 


 බන්ධනාගාර සිරකරුවන් ට තර්ජනය   කිරීමට තරම් තමන් මෝඩයකු නොවන බවද ,එල්ලුම් ගස පරික්ෂා කිරීමට  ගිය අවස්ථාවේ කිසිම මිතුරෙකු හෝ කාන්තාවක්  තම සමග නොගිය බවත් ඒ මහතා පවසයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us