Helabima

සහල් මිල යලිත් වෙනස් කෙරේ





සම්බා හා කීරි සම්බා සහල් සදහා පනවා තිබු පාලන මිල සංශෝධනය කිරීමට රජය තිරනය් කර ඇත 


ඒ අනුව සම්බා සහල් 1Kg  ක මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා ද කීරි සම්බා පාලන මිල  රුපියල් 125 සිට 145 දක්වා ද ඉහල දැමීමට පාරිභෝගික ආරක්ෂණ, සමුපකාර අමාත්‍යාංශය කටයුතු කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us