Helabima

ඇමති නිවසක ලාච්චුවක බෝම්බ තොගයක්





ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ තිබී සොයාගත් ඇත බෝම්බය සම්බන්ධ සිදුවිමට රැදවුම් නියෝග මත රඳවා  සිටින  ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි තරුණයා මීට තේමසකට පමණ පෙර කොළඹ 07 විජේරාම මාවතේ ඇමතිවරයකුට අයත් නිවසක අලුත්වැඩියා කිරීම සදහා  ගොස් ඇති අතර එම නිවසේ ලාච්චුවක තිබී ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොරා  ගෙන ඇත 

පුද්ගලික රොහලේ තබා ඇත්තේ එසේ රැගෙන ආ ඇත බෝම්බ බව අනවරනය වී ඇත

ඊයේ එම  ප්‍රභූ නිවස  පරික්ෂා කිරීමට විමර්ශන කණ්ඩායම් කිහිපයක්  පිටත්ව ඇත . එහි දැනට අමාත්‍යවරයෙක්  අතර මෙම බෝම්බ සොයාගෙන ඇත්තේ එම අමාත්‍ය  පදිංචි වීමට පෙර බව වාර්තා වී ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us