Helabima

දසදහසේ බඩු මල්ල නොලද අයට නිවේදනයක්





නිරෝධයනට ලක් වෙන  අඩු ආදායම්ලාභී පවුල්  වෙත ප්‍රධානය කරන  රු 10000සේ බඩු  මල්ල මේ වනතුරු නොලද අයෙක් වේ නම් තම  ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා  දැනුවත් කරන මෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද  නිවේදනය කර සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us