Helabima

කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාව පිළිඹදව ආරක්ෂක ලේකම් ගෙන් විශේෂ ප්‍රකාශයක්





ඊමේල් පණිවිඩයක් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල   වීමට නියමිත ප්‍රහාරයක්  පිලිබදවා අනිසි බියක් රට පුරා පැතිර යමින් පවතින අතර ගුවන්තොටුපල ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරු කර ඇති නිසා ජනතාව අනවශ්‍ය භීතියක් ඇති කර ගත යුතු  නැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි  




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us