Helabima

බලු ඇඩ් එකෙන් හොරා අහු වේ





ඩොබර්මන් වර්ගයට අයත් සුරතල් බැල්ලක සොරකම් කල රෙජ්ජ්පුර පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු නැවත එම සත්වයා අලවි කිරීමට අන්තර්ජාලයේ දැන්විමක් දමා  ඇති අතර එය දුටු බැල්ලගේ හිමිකරුවන් පොලිසියට පැමිණිලි කර ඇත. 


ඒ අනුව පොලිස් අත්තඩන්ගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කල අතර රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (15) නියෝග කළාය


බල්ලාගේ හිමිකරුවන සහ සැක කරු එකම ගමක පදිංචි කරුවන් වන අතර  බල්ලාගේ වටිනාකම රුපියල් 60000ක් පමණ වේ 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us