Helabima

කාලගුණයෙන් ජනතාවට අනතුරු ඇගවීමක්





අද (17) දහවල් සිට හෙට (18) පෙරවරු 7.30 දක්වා  දිවයිනේ ප්‍රදේශ  කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බැවින් උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට අකුණු වලින් ආරක්ෂාවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us