Helabima

කබ්රාල්ගේ අසුන ට එන්න බලා සිටි කැටගොඩට උන දේ





රාජ්‍ය අමාත්‍ය  අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍ය  ධූරයෙන් ඉල්ලා අස්වීම සමග  හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම  පොදුජන පෙරමුණේ මහලේකම්වරයා  විසින් මැතිවරණ කොමිෂන් සභාවට   යෝජනා කල අතර කැටගොඩ මහතා මන්ත්‍රී වරයකු ලෙස  ගැසට් කර තිබේ




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us