Helabima

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික අසහනය අඩු කරන්න බිරින්දෑවරු කැදවයි





මෙරට  ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ  තරග පැවැත්වෙන  අතරතුර ඔවුන්ගේ මානසික පීඩනය අවම කිරීමට ක්‍රීඩකයන්ගේ භාර්යාවන් ජෛව ආරක්ෂිත බුබුල තුළට කැඳවීමට    අවසර දී ඇත 


අද පැවත්වූ  මාධ්‍ය සාකච්චාවක් අතරතුර  මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා පැවසුවේ කොවිඩ් හේතුවෙන් රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව තරග පැවැත්වීම  ට තීරණය කර ඇති නිසා මෙම තීරණය ගත බවයි 


   
             




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us