Helabima

රට සම්පුර්ණයෙන් විවෘත කරන දිනය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි





 ඔක්තෝබර් 01 වනදා රට සම්පුර්ණයෙන් විවෘත කිරීමට  රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ 

අද (17) පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම පවතී අතර එහිදී මෙම තීරණය ගනු ලැබිය 

එම නිවේදනය පහතින් 
             




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us