Helabima

කෘෂිකර්ම ඇමති ගෙන් ගොවීන්ට අනතුරු ඇගවීමක්





වසර 02ක් තුල වී කිලෝවක මිල රුපියල් 25කින් ඉහළ නංවා තිබියදී ගොවීන් උද්ඝෝෂණය කරන්නේ නම් වෙළඳ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ප්‍රකාශ කර සිටියි 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us