Helabima

රිෂාඩ් ගේ බිරිද සහ මාමණ්ඩිය මුදා හරියි





ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධ නඩු කටයුතු අද දිනත් විමර්ශනය් කල අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්  ක්තෝබර් මස පළමුවැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් ඔහුගේ  බිරිද සහ ඇයගේ පියා  රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 02 ක් මත මුදා හැරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය   නියෝග කලාය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us