Helabima

ඇෆ්ගන් ගායකයෝ රට අත හැර පලා යති





ඉස්ලාම් ආගමේ සංගීතය හරාම් යයි කියමින් තලෙයිබානුවෝ සියලු සංගීත උපකරණ වනසමින් සංගීතය   තහනම් කල අතර  උතුරු බැග්ලාන් පළාතේ ජන ගායකයෙකු මරා දැමීමත් සමග එරට  ගායකයෝ රැසක්  දිවි බේරා ගැනීමට  පකිස්ථානයට පළාගොස් තිබේ 

 BBC ලෝක සේවය වෙත තම අදහස්  දැක්වූ පලා  ආ ගායකයෝ  මරණ දඬුවම නියම කරතායි බියෙන් පලා අ බව පවසති 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us