Helabima

අද සිට පවත්වාගන යන්න අවසර ලැබෙන සේවා





ඊයේ රැස්වූ කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම, ත්‍රිරෝද රථ ධාවනය යන ක්ෂේස්ත්‍ර වලට අවසර ලබා දීමට තීරණය කර ඇත 

පොලිසියේ  හා සෞඛ්‍ය සේවා වල  දැඩි අධීක්ෂණයයටතේ මෙම සේවා පවත්වාගන යාමට දීමට නියමිත වේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us