Helabima

එක්සත් රාජධානියේ ලැයිස්තුවකින් ලංකාව ඉවතට විසි වේ





ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 8ක්  සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි  එක්සත් රාජධානියේ කොවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කර ඇත .


තුර්කිය, ඕමානය, මාලදිවයින, ඊජිප්තුව, බංග්ලාදේශය  පාකිස්තානය,, සහ කෙන්යාව එම ලැයිස්තුවට අයත් අනෙක් රටවල වේ 

ඒ අනුව එක්සත් රාජධානිය බලා යන ශි ලාංකිකයින්ට එන්නත්කරණය සම්පුර්ණ නම් හෝටල් නිරෝධායනයකින් තොරව PCR පරික්ෂාවකට ලක්වීමෙන් පමණක්  එරට තුලට ඇතුල් වීමට අවසර ලැබේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us