Helabima

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් විශේෂ නිවේදනයක්





කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2 ම ලබා ගත මෙරට සම්පුර්ණ පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ වන විට 10,968,195ක් එනම් සමස්ත ජනගහනයෙන් 50% බව  රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනය කර ඇත 

සිනොෆාම් එන්නත් මාත්‍රා 8,973,670ක් , ස්පුට්නික් එන්නත් මත්‍රා 43,453ක්  , ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 949,105ක් මොඩර්නා එන්නත් මාත්‍රා 758,282ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 243,685ක් ඇතුළු සමස්ත එන්නත් මාත්‍රා 10,968,199ක් මෙසේ ජනතාව අතර බෙදී ගොස් ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us