Helabima

බොරු මැණිකට ලක්ෂ 23ක් ?





තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන  48 සහ 49 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් ව්‍යාජ මැණික් ගලක් පෙන්වා එය ලක්ෂ 23කට අලවි කිරීමට සුදානම් වද්දී  ඊයේ (17) අත්අඩංගුවට ගෙන බිබිල මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us