Helabima

මාලක සිල්වා බුකිය කළඹයි





ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා  සියපුද්ගලික මුහුණු පොත් ගිණුමේ තබා ඇති අමුතුම සටහනක් සමාජ මාධ්‍ය වල වේගයෙන් සංසරණය වෙමින් පවතී 

එය මෙසේය 

මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” යනුවෙනි.

මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇතම් විට මගේ චරිතය කළු චරිතයක් ලෙස පෙන්වීමට ⁣දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන මාංචු වැටුනද. නීතීයේ ස්වාධිපත්‍ය මත නිදහස් විය. ඒ සම්බන්ධව ගෞරවනීය අධිකරණයට හිස නමා ආචාර කරමි.


ඔහු විවිධ ආන්දෝලනාත්මක ක්‍රියා නිසා කතාබහට ලක්වූ පුද්ගලයෙකි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us