Helabima

ඇමරිකාවට අත් වැරද්දක් වී ජිවිත 10 ක් අහිමි වෙද්දී මානව හිමිකම් ඉහල පුටු නිදි





අමෙරිකානු ආරක්ෂක අංශ විසින්  අගෝස්තු 29 වැනිදා ඇෆ්ගනිස්තාන මෝටර් රථයක් ඉලක්ක කර  එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් රථයේ ගමන් ගත්  සහන සේවකයෙකු ඔහුගේ අවුරුදු 2 ක දියණිය  හා තවත් දරුවන්  07 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය 


අයිඑස් ත්‍රස්ත ඉලක්කයක් බව අමෙරිකානු බලධාරීන් මුලින් ප්‍රකාශ කලත් එම සිදුවීම අත්වැරැදීමක් බව දැන් පිළිගෙන තිබේ 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us