Helabima

ලොහාන් රත්වත්ත මෙතෙක් හෙළි නොකළ කතාව මුල් වරට මාධ්‍යට





තමාට එරහිව  බන්ධනාගාර තුලින් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවත් වංචනික  බන්ධනාගාර නිලධාරීන්ගේ අකටයුතුකම් වලට එරෙහි වීම නිසා එම විරෝධය හටගත් බවත් ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියි 

නිරන්තරයෙන් බන්ධනාගාරවලට නොදන්වා ඇතුළු වී    ඒවායේ  සිර මැදිරි සහ  මුළුතැන්ගෙවල් පරික්ෂා කිරීමට තමා කටයුතු කරනවාට එනිනිලධාරින්ගේ විරෝධයක් තිබු බවත් වැලිකඩ සහ  අනුරාධපුර බන්ධනාගාරවල එදින සිදු වුයේද එසේ සාමාන්‍ය නොදන්වා කඩා පැනීමක් බවත් ඒ මහතා පවසා සිටියි 

තමා හා බන්ධනාගාරයට ගියා යයි පැවසෙන රුප සුන්දරිය ගැන තමා අසා ඇතත් ය නොහදුනනන් බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us