Helabima

කිරිපිටි මිලෙහි වෙනසක්





ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ යාම  සහ ඩොලරයේ අගය ඉහල යාම හේතුවෙන් කිරි පිටි1Kg ක  මිල රුපියල් 200කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය හා කිරි පිටි ආනයන සමාගම් අතර සාකච්චාවකින් පසු අද අවසර දී ඇත 

එම සමාගම් රුපියල් 340 ක වැඩි වීමක් ඉල්ලා සිටියත් රජය එකග වී ඇත්තේ රුපියල් 200කින්  ඉහල නැංවීමට පමණි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us