Helabima

වෛද්‍යවරුත් වර්ජනයකට සැරසේ





වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් ලබන බදාදා(13) පැය 4ක සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ 


මෙම ස්ථාන මාරු ගැටලුවට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාරයක්ෂමතාවයි . නිසි අයුරින් වැඩපිළිවෙල නිවැරදි කරන්නයි අමාත්‍යංශයට බල කරමින් මෙම  වැඩ වර්ජනය ක්‍රියාත්මක  කරන බව   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු පවසා සිටියි 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us