Helabima

බෙලරුසියා දේශසීමාවේ මියගිය ලාංකික තරුණයා ලිතුවේනියා ආරක්ෂක අංශ සමග සම්බන්ධ අයෙක් බව හෙළිවේ





 ලිතුවේනියා  බෙලරුසියා දේශ සීමා ව අතර වනාන්තර පෙදෙසක මියගොස් සිටි 29 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුගේ  මළ සිරුරක් බෙලරුසියාවේ ආරක්ෂක අංශ වලට හමුව ඇත 

එහිදී කල නිරීක්ෂණ වලින් තරුණයාගේ  ජංගම දුරකතනය, බැංකු කාඩ්පත් සහ ලේඛන කිහිපයක් හමුව ඇත 

වැඩිදුර විමර්ශන වලින් හෙළිව ඇත්තේ තරුණයා  ලිතුවේනියාවේ ආරක්ෂක අංශ සමග සබදතා ඇති අයෙක් බවයි . මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවේ 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us