Helabima

ඕනෑම එන්නතක් ලබාගන ඇමරිකාවට ඇතුල් වීමේ අවස්ථාව





ඇස්ට්‍රාසෙනෙකා  සිනොෆාම්   ෆයිසර්   සිනොවැක් හා මොඩර්නා  ආදී හදිසි භාවිතය සඳහා  ලෝක සෞඛ්‍ය සංවිධානය   අනුමත කළ ඕනෑම කොවිඩ් මර්ධන එන්නතක මාත්‍රා දෙක සම්පුර්ණ කල පුද්ගලයන්ට ඇමරිකාවට  ඇතුළුවීමේ අවස්ථාව සලසා ඇති බව  අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය හෙවත්   සී.ඩී.සී. ආයතනය  නිවේදනය කරයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us