Helabima

ෆේස්බුක් බිද වැටුණු පැය හයේ අසභ්‍ය වෙබ් අඩවි වලට සිදුවූ දේ





පසුගිය 4 වෙනිදා ෆේස්බුක් වට්ස් ඇප්  ඉන්ස්ටෙර් ග්‍රෑම්  මෙසේන්ජර් සමාජ මාධ්‍ය පය 6 කට බිද වැටීමත් සමග  ලොව පුරා ජනතාව අසභය් වෙබ් අඩවි තුලට පිවිස දැඩි තදබදයක් නිර්මාණය කළහ 

පෝර්න් හබ්  ආයතනයේ දත්ත වලට අනුව එම අඩවියට පිවිසීම 10.5% කින් ඉහල ගොස්  ඇත . ඒ අනුව පරිශීලකයන් ගණන ලක්ෂ පහකින් පමණ ඉහල ගොස ඇත 

ලොව පුරා බෝභෝ අසභ්‍ය වෙබ් අඩවි මෙම පුවත සනාත කර සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us