Helabima

20ට වැඩි අයට ෆයිසර් දෙන්න රජය තිරනය කරයි





මෙරට අවුරුදු 20ට වැඩි ජනතාවට තෙවන බුස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇනවුම්  කිරීමට රජය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන   නිවේදනය කර තිබේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us