Helabima

ශ්‍රී ලංකාව නය බරින් මුදවන සම්පත " ග්‍රැෆීන් "





ශ්‍රී ලංකාවේ මිනිරන් වලින් නිෂ්පාදනය කරන වොන්ඩර් මෙටීරියල් හෙවත් ග්‍රැෆීන් නැමති  කිලෝ එකක් රුපියල් ලක්ෂ 08  ක්පමණ වටිනා ඛනිජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් පිරිසක් සිදුකල පරීක්ෂණය ධනාත්මක තත්වයකට ලගා වී ඇත 


එම  ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලංකාව දැනට  පිඩා විදින නය බර සහ දුප්පත්කම සම්පුර්ණයෙන්ම අවසන් කල හැකි වටිනා සම්පතක් වන මිනිරන් නොසිතු විශාල  මුදලකට ගෝලීය වෙළෙඳපොළට  අලවි කිරීමේ අවස්තාව උදා වෙනු ඇති බව එම විද්‍යාඥයින් යුටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්චාවකදී හෙළිදරව් කළහ 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us