Helabima

පැන්ඩෝරා චෝදනා ගැන රජයේ පරීක්ෂණ මන්දගාමී ඇයි





පැන්ඩෝරා  පත්‍රිකා මගින් චෝදනා එල්ලව ඇති  තිරු නඩේෂන්ට විරුද්ධව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් තුල වාර්තාව ලබා දෙන මෙන් ජනාධිපති නියෝග කර ඇත 

අල්ලස් කොමිසම මේ වන විට එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර ඊයේ තිරු නඩේෂන් මහතා අල්ලස් කොමිසමට කැදවා තිබිණි 

සඳුදා රැස්වූ  කැබිනට් රැස්වීමේදී  ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විමසා ඇති අතර   ඒම වාර්තාව රජයට ලබා දුන් පසු රජය ඊට පියවරක් ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසා සිටියේය 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us