Helabima

චීනය ඇතුළු බලවත් රටවල් ගණනාවක් ෆේල් වෙති





හදිසියේ උද්ගතවූ විදුලි, ඉන්ධන බලශක්ති අර්බුධයක් හේතුවෙන් ලොවපුරා ධනවත් රටවල් ගණනාවක  මිලියන ගණනක් ජනතාවට අදුරේ ජිවත් වීමට සිදුවී ඇත 

චීනයේ  පුර්ණ විදුලි බිදවැටීමක් වලක්වා ගැනීමේ අරමුණින්  ප්‍රාන්ත 16ක ඉන්ධන් සැපයුම සිමා කර සලාක ක්‍රමයට ඉන්ධන බෙදා හැරීම සිදුකෙරේ. දැනටමත් ඇතැම් ප්‍රදේශ වල විදුලිය බිද වැටි ඇත 

එක්සත් රාජධානියේද දැවැන්ත ඉන්ධන් අර්බුධයක් හටගෙන ඇති අතර ජනතාව් ඉන්ධන හල් ඉදිරියේ දිගු පෝලිම් වල සිතිනි දක්නට ලැබේ 

 ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර  තව දින 3ක් තුල අක්‍රිය වන බවත් නව දිල්ලි නුවර මිලියන් 20 ජනතාවට අදුරේ හිදීමට සිදුවන් බවත් නිවේදනය කර ඇත 

අද සිට  ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක   විදුලි උත්පාදනය නතර කරන බව එහි රජය  රජය නිල වශයෙන් දැනුම් දී තිබේ .

 යුරෝපයේ අනෙක් රටවලද මේ වෙද්දී ඉන්ධන් හිගය උග්‍ර වී ඇත 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us