Helabima

යුධ හමුදා නිලධාරීන් දහස් ගණනකට උසස් වීම්





යුධ හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන්  යුද්ධ හමුදාවේ 567 ක් සහ සෙසු නිලයන් 10,369කට උසස් වීම් පිරිනැමීමට සුදානම් බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි 


ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජෙනරාල්  ලෙසත් , කර්නල්වරුන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් ලෙසත් ලුතිනන් කර්නල්වරුන් 42 ක් කර්නල් ලෙසත් මේජර්වරුන් 60 ක් ලුතිනන් කර්නල් ලෙසත් කපිතාන්වරුන් 256 ක්  මේජර් ලෙසත් ලුතිනන්වරුන් කපිතාන් තනතුරටත්, 2 වන ලුතිනන්වරුන් 152 ක් ලුතිනන් නිලයටත්, පරිවාස නිලධාරින් 22 ක් ලුතිනන් තනතුරටත් ආදී වශයෙන් උසස්වීම් ලබා දී තිබේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us