Helabima

නොර්වේට ගිය මල්ලව පොර කළමනාකරු අතුරුදන්






ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය  නොර්වේහි ඔස්ලෝ හි පැවැත්වුණු අතර ඒ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු සහිත ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම  සැප්තැම්බර් මස 30 වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේය 

ඔවුන් තරගය අවසන්ව යලි පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වන ඩොනල් ඉන්ද්‍රවංශ  අතුරුදන් වී ඇත 


කණ්ඩායමේ අනෙක් සාමාක්ජිකයෝ යලි ලංකාව බලා පැමිණියහ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us