Helabima

මගුල් කපු මහතා පොලිසියට හෙළි කල ඇමතිගේ රහස





තම අදියනියට සුදුසු සහකරුවෙකු සෙවීමට මගුල් කපු මහතෙකුගේ සේවය ලබා ගත්  ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකු  එම කපු මහතා සොයා දුන් සහකරු හා දියණියගේ විවාහය සිදු කර වසරකට අසන්න කාලයක් ගතවිද තවමත් එම කපු ගාස්තු ගෙවා නැති බව පවසමින් එම කපු මහතා  බියගම පොලිසියට පැමිණිලි කර ඇත 

කොළඹ තරු හෝටලයක   ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ගේද සහභාගිත්වයෙන් පැවැත්වූ එම උත්සවයට තමාට අරාධනා නොකළ බවත් කපු මහතා පවසයි 

ඇමති වරයාගේ මාමණ්ඩිය කපු මහතාට මනාලයකු සොයා දෙන මෙන් නියෝග කල බවත් වරින් වර රුපියල් 5000 බැගින් 30000ක් පමණක් බවත් කපු මහතා පවසයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us